📖මාස 7ක් වැනි කෙටි කාලයක් තුල සියලු පාඩම් මුල සිට සරලව සියලු විෂය කරුණු ඇතුලත් වන පරිදි අවසන් කිරීම.
🎥සියලු පාඩම් පටිගත කර නැවත නැවත නැරඹීමට ලබා දීම.
🎥Zoom සහ Youtube ඔස්සේ පංති පැවැත්වීම.
විභාග පාදකකරගත් Full Papers 50කට වැඩි ප්‍රමාණයක් සාකඡ්චා කිරීම.
🥇සෑම වසරකම ඉහළ A/B ප්‍රතිශතයක් සහිතව ලංකාවේ ප්‍රමුඛයන් බිහිකිරීමට කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු සිදුකිරීම.
Welcome to
NK ECON
Nadun Karunananda
NK Econ යනු ශ්‍රී ලංකාවේ උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් සඳහා කැපවූ මාර්ගගත ඉගෙනුම් වේදිකාවක් වන අතර එය කීර්තිමත් අධ්‍යාපනඥ නදුන් කරුණානන්ද ගුරුතුමා විසින් මෙහෙයවනු ලැබේ. උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය පැහැදිලිකම සහ විශ්වාසයෙන් යුතුව ප්‍රගුණ කිරීමට සිසුන්ට උපකාර කිරීම සදහා සකස් කර ඇති NK Econ වෙබ් අඩවිය මගින්, සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය, ස්මාර්ට් විභාග උපාය මාර්ග පිරිනමයි. ඔබ ඔබේ පළමු විභාගයට සූදානම් වෙමින් සිටියත් හෝ ඉහළම ශ්‍රේණිගත කිරීම් සඳහා ඉලක්ක කරමින් සිටියත්, මෙම වේදිකාව උසස් පෙළ ආර්ථික විද්‍යාවේ සාර්ථකත්වය සඳහා ඔබේ සියලු සම්පතයි.
Welcome to
NK ECON
Nadun Karunanda

ගුරුවරයා පිළිබද..
උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර 7 කට අධික කාලයක පලපුරුද්දක් ඇති මොහු සෑම වසරකම ඉහළ A,B ප්‍රතිශතයක් සහිතව ලංකාවේ ප්‍රමුඛයින් බිහිකරන නව පරපුරේ Econ ගුරුවරයෙකි. මොහු සරසවි වරම් හිමිකරගන්නේ උසස් පෙළ වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමිකරගෙනය. මොහුට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරී විශේෂ උපාධියක් ඇති අතර වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යාපාරික අධියරය සමත් වී ඇත. තවද ගණකාධිකාරන ශිල්පීය ආයතනයේ සියලු විභාගයන් සමත් අතර ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාධාරියෙකු වේ. එසේම ඔහු ජාතික පාසලක සේවය කළ අතර එහි විශයභාර ගුරුවරයා ලෙස සේවය කර ඇත.
නව පරපුරේ ආර්ථික විද්‍යා ගුරු තරුව – නදුන් කරුණානන්ද
Student Feedback

Student Feedback